
…A.ඇයි මට ලියන්න බැරිද ? …
…Q.මොනවද එතකොට ලියන්නෙ ? …
A.මට ඕනදෙයක් ලියනවා ඇයි ප්රශ්නයක්ද ? …
…Q.කාටහරි මඩ ගහන්නද මේක පටන්ගත්තෙ ? …
A.එහෙම පේනවද ? …
Q.හැම ප්රශ්නයකටම ප්රශ්නයකින් උත්තර දෙන්නෙ ඇයි ?
…A.හැම ප්රශ්නයකටම තියෙන්නේ උත්තරයකට වඩා ප්රශනයක් නිසා . ඇයි මම බොරුද කියන්නෙ ? …